Artist
|
- Latha walpola
|
Song
|
- Morala Prema Geethe
|
Chord
|
- G
|
Morala Prema Geethe
මෝරලා ප්‍රේම ගීතේ
හා ආ ආ ආඅආ ආඅආ
හා ආ ආ ආඅආ ආ ආ
ආඅආ ආඅආ ආඅආ ආ ආඅආ
මෝරලා ප්‍රේම ගීතේ ආදරේ මිහිර නෑවේ
මේ තමා ප්‍රේම ලෝකේ සෑමදා ජීවිතේ
මේ තමා ප්‍රේම ලෝකේ සෑමදා ජීවිතේ
හොඔ ඕඔ ඕඔ ඕඕ
දිළෙනා අහසේ තරු කැල වාගේ
සැමදා ප්‍රේම ලොවේ දිලේ සුදා මා //
ඔබවේ මාගේ ප්‍රෙමේ රාජයා //
ලාලනී රූපිකාවී සෝභනී මා හදේ //
වනලිය මාගේ රැජිණය වාගේ
මිහිරේ මා ඔබගේ හදේ සුරූපා //
ගයමූ ප්‍රේමේ අමා ගීතිකා අමා ගීතිකා
ආදරේ මා සුදාගේ සෑමදා ජීවිතේ //
හොඔ ඕඔ ඕඔ ඕඕ
No comments:
Post a Comment