Oyata Mawa Epa Nam
Artist
|
- Viraj Perera
|
Song
|
- Oyata Mawa Epa Nam
|
Chord
|
- Bm
|
Oyata Mawa Epa Nam
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්න තිබුනා
ඔන ගියාට මා හැරදා නෑ අමනාප සදා
ඔබේ සතුට ඇත්තේ එතනනම්
වරදක් නොකියමි මා
බැලුවත් හැරී නැවති සුසුමක් හෙලා
කදුලක් දරා උන්නට වඩා
තනිකම සැපයි නුහුරු සෙනෙහසේ සදා
මාව හැරදා ඇයි ගියේ
කියා අහනව හදවත මගේ
හේතුවක් නොදනී මා අනේ
ඔයා යන්නම ගියා
ඵල නෑ බලෙන් ඔබව මා ළග තියා
ඔබේ හදවතේ දැන් ඇති කෙනා
එක්කම හොදින් ඉන්න මියැදෙන තුරා
මාව හැරදා ඇයි ගියේ
කියා අහනව හදවත මගේ
හේතුවක් නොදනී මා අනේ
ඔයා යන්නම ගියා
No comments:
Post a Comment