Puthune Me Ahaganna Puthune
Artist
|
- Sujatha Aththanayaka
|
Song
|
- Puthune Me Ahaganna
|
Chord
|
- E
|
[Intro]
-----------------------------------------------------------------------------
| E |C#m|E/B | E
| //
[Chorus]
-----------------------------------------------------------------------------
E B E
Puthune me ahaganna puthune
puthune me ahaganna
A F#m
E
A E B
Man podi kale hada maama
kiw kathawa me ahaganna puthune
E B E
Puthune me ahaganna puthune
puthune me ahaganna
[Inter]
-----------------------------------------------------------------------------
| E | A | E | D |
| D |Bm| E | - | //
[Verse 1 ]
------------------------------------------------------------------------------
D Bm D E
Punchi kooduwaka kelaye selalihini
joduwak unna
D A E B E
Lassana sindu kiyala podi
putha nelewwa denna
E A E D
A E
Hiti hetiyema dawasak da mora
soorana wessak wessa
E A E D A E
Aladola ganga pirila wehi
wathura gala gala bessa
E A E
Loku seda sulangak hamala
hoo ga gas mul dedara eda heluna
[Verse 1 ]
------------------------------------------------------------------------------
D Bm D E
Ammai appi denna ahth
deiyane deiyane kiyala
D A E B E
Chooti kurulla imbala maha
haiyen wilapa dunna
E A
E D A E
Koi kaageth sepa duka
balana me mulu thun loketa lokka
E A E D
A E
Sudu putha badagena hadana
ee mawage daru duka dekka
E A E
Hitha unu weela
anukampawen wehi bindu ahasata eda gattha
E B E
Paya hiru pera wage diluna
wana mal pipila netuwa
A F#m
E
A E B
Inpasu ammai appai chuttai
satutin kal gewwalu suwase
Puthune Me Ahaganna Puthune
Puthune Me Ahaganna Puthune
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න //
පුතුනේ මේ අහගන්න //
මං පොඩි කාලේ හඳ මාමා කිව්
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න //
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න //
පුංචි කූඩුවක කැලයේ සැළලිහිණි ජෝඩුවක් උන්නා
ලස්සන සිංදු කියාලා පොඩි පුතා නැලෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා මොර සූරන වැස්සක් වැස්සා
ඇල දොළ ගංගා පිරිලා වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා ගස් මුල් දෙදරා ඇද හැලුනා
ලස්සන සිංදු කියාලා පොඩි පුතා නැලෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා මොර සූරන වැස්සක් වැස්සා
ඇල දොළ ගංගා පිරිලා වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා ගස් මුල් දෙදරා ඇද හැලුනා
අම්මයි අප්පයි දෙන්නා හත් දෙයියනෙ දෙයියනෙ කියලා
චුටි කුරුල්ලා ඉඹලා මහා හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැපදුක බලනා මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු විලා අනුකම්පා වෙන් වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුනා වන මල් පිපිලා නැටුවා
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි සතුටින් කල් ගෙව්වාලු සුවසේ

No comments:
Post a Comment