Palanchiye Lee Iruwe
Artist
|
- Sunil Edirisinghe,Edward
|
Song
|
- Palanchiye Lee Iruwe
|
Chord
|
- Dm
|
[Intro]
-----------------------------------------------------------------------------
|Dm| - |
- | -
|
|Dm| - |Gm|
- |
|Dm| - |
C |Dm|
[Chorus]
-----------------------------------------------------------------------------
Dm G Dm
F
Palanchiye
lee iruwe api ekata
F C F C Dm
Mal pen
podak raha beluwe api ekata
Dm Am G
C Dm
Eka waadiye
kal eriyath hitha hondata
F G F C Dm
Aei
massineee pem kale api eka malata
[Verse 1]
-----------------------------------------------------------------------------
Dm A7 Dm
Wirasaka
wee rukul lesa yuda wadinnada
Dm F C Dm
Kuludul
pema meyai in ath midennada
Dm
Pem dam
nisa aaa mithudam sinda damannda
G C F Dm
Honda hitha
numbe taram lowakin labannada
[Verse 2]
------------------------------------------------------------------------------
Dm A7 Dm
Dodamalu
katha naaa ada wadiya hewane
Dm F C Dm
Nidi nathi
raya pura numbe susumai esune
Dm
Hora
rahasinma eka suwadak pathu penne
G C F Dm
Numbawath
nethuweeda heta mata saki sandune
Palanchiye Lee Iruwe
Palanchiye Lee Iruwe
පලන්චියේ ලී ඉරුවේ අපි එකට
පලන්චියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බලුවේ අපි එකට
එක වාඩියෙ කල් ඇරියත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට
විරසක වූ උනුන් ලෙස යුද වදින්නද
කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් සිද දමන්නද
හොද හිත තරම් නුඹෙ ලොවකින් ලබන්නද
දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදිමතයි රැය පුරා නුඹෙ සුසුමයි ඇහුනෙ
හොර රහසෙම එක සුවදක් පැතු අයුරේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සදුනේ
ඉතාම විටිනවා. තවත් ඉල්ලීමක් මේ. කලකට උඩදි කීපවතාවක් සවන් වැකුණ ගීයක් තියනවා. වදන පෙළ හරියටම මතක නෑ. මට මතක හැටියට එහි තියනව සිරිපා හිමය සූර්යයා විසින් සිප ගනිද්දි අපන් පුතුන් ගැන කියවෙන වටිනි අදහසක් හැකිනම් ඒ ගීය දාන්න කො
ReplyDeleteGood Work
ReplyDelete