Mage Sathuta Aran![Mage Sathuta Aran | මගේ සතුට අරන් | Nalinda Ranasinghe Mage Sathuta Aran, මගේ සතුට අරන්, Nalinda Ranasinghe, sinhala songs chords,](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEwtY-viArOt41Jq1HttDg0CLoZaLpWSbqG0jJtiRvN4vnCZvFJGX_zObmCvtLD_BGwaAFFozlOaIXHtHWamLJJQaZbe7b1vpL77CDJpAt470lX750fqiJWWXDqxBYcJpUKOI-Lxn4AopuOnCA1D5PZmsVtKwNOcSfCI7JSXlzYxXrgUVHM5Qjk1s/w640-h362/Mage%20Sathuta%20Aran%20%20%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%20%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%20%20Nalinda%20Ranasinghe.jpg)
Artist
|
- Nalinda Ranasinghe
|
Song
|
- Mage Sathuta Aran
|
Chord
|
- Dm
|
[Intro]
-----------------------------------------------------------------------------
|Dm| - | - |Gm|
| C |Am|Dm| - | //
[Chorus]
-----------------------------------------------------------------------------
Dm
C
Mage satuta aran oba yanna giyath
Am
F Dm
Oba satutinnam mage satuta eyai
Dm
C
Man genawath man nosithana taram
Am F Dm
Mulu lowata horen pem kalaane man
Dm C Gm F
Diviye pura oba enathura mama innawa thaniwela
Dm
C Gm Dm
Sanansuma hoya genena thura mama innawa maga bala
[Inter]
-----------------------------------------------------------------------------
|Dm| - | F |C |
|Am| - | - | - |
[Verse 1]
-----------------------------------------------------------------------------
Dm C
Tanikama rendila me papuwa pura unu kadulu bindu wetuna
Am C F Dm
Hadawatha gembure mage senehe thiye maha merak taram pirila
Bb C Bb F
Pana wage innawa kiya heradala oba giye eda
C
Am Dm
Mage hithe senasuma aran oyaa aaaaaaaaaaa
[Verse 2]
------------------------------------------------------------------------------
Dm
C
Pem wachana
pawa amatakawa gihin hitha riduna hinda handala
Am C F Dm
Oba aye
ewith heenayata mage ridawanne aeida hemada
Bb
C Bb F
Pana wage innawa kiya heradala oba giye eda
C
Am Dm
Mage hithe senasuma aran oyaa aaaaaaaaaaa
Mage Sathuta Aran
මගෙ සතුට අරන් ඔබ යන්න ගියත්
මගෙ සතුට අරන් ඔබ යන්න ගියත්
ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි
මං ගැන වත් මං නොසිතනා තරම්
මුළු ලොවට හොරෙන් පෙම් කළානෙ මං
දිවියේ පුරා, ඔබ එනතුරා මම ඉන්නවා තනි වෙලා
සැනසුම ඔයා ගෙනෙනා තුරා, මම ඉන්නවා මග බලා
ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි
මං ගැන වත් මං නොසිතනා තරම්
මුළු ලොවට හොරෙන් පෙම් කළානෙ මං
දිවියේ පුරා, ඔබ එනතුරා මම ඉන්නවා තනි වෙලා
සැනසුම ඔයා ගෙනෙනා තුරා, මම ඉන්නවා මග බලා
තනිකම රැඳිලා මේ පපුව පුරා, උණු කඳුළු බිංදු වැටුනා..
හදවත ගැඹුරේ මගෙ සෙනෙහෙ තියේ, මහ මෙරක් තරම් පිරිලා
පණ වාගේ ඉන්නවා කියා
හැර දාලා ඔබ ගියේ එදා
මගෙ හිතේ සැනසුම අරන් ඔයා
හදවත ගැඹුරේ මගෙ සෙනෙහෙ තියේ, මහ මෙරක් තරම් පිරිලා
පණ වාගේ ඉන්නවා කියා
හැර දාලා ඔබ ගියේ එදා
මගෙ හිතේ සැනසුම අරන් ඔයා
පෙම් වචන පවා අමතකව ගිහින් හිත රිදුනු හින්ද හඩලා
ඔබ ආයෙ ඇවිත් හීනයට මගේ රිදවන්නෙ ඇයිද හැමදා
පණ වාගේ ඉන්නවා කියා
හැර දාලා ඔබ ගියේ එදා
මගෙ හිතේ සැනසුම අරන් ඔයා
ඔබ ආයෙ ඇවිත් හීනයට මගේ රිදවන්නෙ ඇයිද හැමදා
පණ වාගේ ඉන්නවා කියා
හැර දාලා ඔබ ගියේ එදා
මගෙ හිතේ සැනසුම අරන් ඔයා
No comments:
Post a Comment