Artist
|
- Nadini Premadasa
|
Song
|
- Thawa Dura Noyanna
|
Chord
|
- Gm
|
Thawa Dura Noyanna
තව දුර නොයන්න මගෙ දෙනෙතින්
දරා ගනු බෑ හිතත් රිදිලා
අමතක කරන්න වෙර දැරුවත්
ඔයා මට නම් මතක් වෙනවා
කඳුලැල් නෙතින් දරාගෙනයි
ඔයාට පෙම් කෙරුවේ
එක හිතක නෑ ඔයා ඒ ඇයි කියා
කියන්න රත්තරනේ
No comments:
Post a Comment