Hadawatha Maruna
Artist
|
- Avantha Udesh
|
Song
|
- Hadawatha Maruna
|
Chord
|
- Abm
|
Hadawatha Maruna
කල්ප කලයක් පුරා හදවතට ලංවුණා
කල්ප කලයක් පුරා හදවතට ලංවුණා
විරහ ගීතයක් වෙලා ඔබ මගෙන් වෙන්වුනා
ඉවසන්න බැරි තරම්
රිදවන්නෙ ඇයි තවත්
මියැදෙන්න හදවතින්
පෙම් කෙරුවෙ රත්තරං
හමුවෙයිද අපි ආයෙමත්
හදවත මැරුනා
මැරුනා ඔබ නැති හන්දා
කඳුලක් වැටුනා
වැටුනා දුක වැඩි හින්දා
No comments:
Post a Comment