Vijithaya Adaraye
Artist
|
- Prince Udaya Priyantha
|
Song
|
- Vijithaya Adaraye
|
Chord
|
- Ab
|
Vijithaya Adaraye
විජිතය ආදරයේ ඔබමය ලදුනි මගේ
විජිතය ආදරයේ ඔබමය ලදුනි මගේ
මේ මුළු ජිවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජිවිතයේ තනි වී
සඳු ගිලිලා තරු නිවිලා
මගේ ලෝකේ මා කදුලේ ගැලිලා
ඔබ සතුටේ ..ඇතැයි සිතා
කදුළු තුලින් හිනැහෙමි තාමත් මා
දළු දාල.. මල් පිපිලා
ඔබෙ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දක ආ දා
මම එතනයි පමා නොවෙමි කිසි දා
No comments:
Post a Comment