Artist
|
- Chamika Siramanna
|
Song
|
- Yannepa Mathakayen
|
Chord
|
- Am
|
[Intro]
-----------------------------------------------------------------------------
|Am| - |Dm| - |
|G | - |Am | - |
|Am| - |Em | - |
|Am| - | G | - |
[Chorus]
-----------------------------------------------------------------------------
Am Dm G Am
Yannepa mathaken oya ma inna langa newathila
Am Dm G Am
Adare karanawa mage husma yana thuru pawa
F
G E E7
Oya mata dunnu hitha mage langa parissm hemada
Am Dm G Am
Yannepa mathaken oya ma inna langa newathila
[Inter]
-----------------------------------------------------------------------------
|Am| - |Em | - |
|Am| - | G | - | //
| F | - |Em | - |
| G | - |Am| - |
[Verse 1]
-----------------------------------------------------------------------------
Am
G C
Wetena wetena kandulak gane hitha kiyanawa oba mage
F
Dm G E
Dakina dakina dasunak gaane hitha hoyanawa oba kohe
Dm
C F E
Hitha pathule mage piruna senehe aei tawama oba nodutuwe
[Verse 2]
------------------------------------------------------------------------------
Am G C
Helana
helana susumak gane hitha patahanawa obe senehe
F
Dm G E
Kalpayak
gewunath kale hitha rakinawa mama obe
Dm
C F E
Hitha pathule mage piruna senehe aei tawama oba nodutuwe
යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ලඟ නැවතිලා
යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ලඟ නැවතිලා
ආදරේ කරනවා මගෙ හුස්ම යනතුරු පවා
ඔයා මට දුන්නු හිත මගේ ලඟ පරිස්සම් හැමදා
ආදරේ කරනවා මගෙ හුස්ම යනතුරු පවා
ඔයා මට දුන්නු හිත මගේ ලඟ පරිස්සම් හැමදා
වැටෙන වැටෙන කඳුලක් ගානේ
හිත කියනවා ඔබ මගේ
දකින දකින දසුනක් ගානේ
හිත හොයනාවා ඔබ කොහේ
හිත පතුලේ මගේ පිරුණු සෙනේ
ඇයි තවම ඔබ නොදුටුවේ
යන්නෙපා මතකයෙන් ඔයා
ඉන්න ලඟ නැවතිලා
හිත කියනවා ඔබ මගේ
දකින දකින දසුනක් ගානේ
හිත හොයනාවා ඔබ කොහේ
හිත පතුලේ මගේ පිරුණු සෙනේ
ඇයි තවම ඔබ නොදුටුවේ
යන්නෙපා මතකයෙන් ඔයා
ඉන්න ලඟ නැවතිලා
හෙලන හෙලන සුසුමක් ගානේ
හිත පතනවා ඔබේ සෙනේ
කල්පයක් ගෙවුනත් කාලේ
හිත දකිනවා මම ඔබේ
හිත පතුලේ මගේ පිරුණු සෙනේ
ඇයි තවම ඔබ නොදුටුවේ
යන්නෙපා මතකයෙන් ඔයා
ඉන්න ලඟ නැවතිලා
හිත පතනවා ඔබේ සෙනේ
කල්පයක් ගෙවුනත් කාලේ
හිත දකිනවා මම ඔබේ
හිත පතුලේ මගේ පිරුණු සෙනේ
ඇයි තවම ඔබ නොදුටුවේ
යන්නෙපා මතකයෙන් ඔයා
ඉන්න ලඟ නැවතිලා
No comments:
Post a Comment