Praneetha Mee Pani
Praneetha Mee Pani
Artist
|
- Priya Sooriyasena
|
Song
|
- Praneetha Mee Pani
|
Chord
|
- Ab
|
[Intro]
-----------------------------------------------------------------------------
|Ab| + | + | + | ///
|Ab|Eb |C#|Ab |
[Chorus]
-----------------------------------------------------------------------------
Ab Eb Ab
Bb Fm Ab
Praneetha mee pani
gena awath wisa etha bambara thude
Eb Cm
Eb
Ab
Uda eliya pubuda siya
neth pibidei nelum made
Ab Eb Ab
Bb Fm Ab
Pipena pipena hema mal
neluwath gasa mal pubudanawa
Eb Cm Eb
Ab
Galana siyalu rala
kara diyambe ganga reli nanwanawa
[Verse 1]
-----------------------------------------------------------------------------
Ab
Eb Ab
Windina windina hema
thena suwandai sudawala sandun gase
Ab Bbm Eb Ab
Pisina pisina taramata
usulai kanduleli binduth ese //
[Verse 2]
------------------------------------------------------------------------------
Ab
Eb Ab
Minisun
siya satahan tebuwath nobediy kirana sande
Ab Bbm Eb Ab
Mahada
adaraya tawa upadai oba ridawuwath lande //
Praneetha Mee Pani
ප්‍රනීත මී පැනි ගෙන ආවත් විස ඇත බබර තුඩේ
ප්‍රනීත මී පැනි ගෙන ආවත්
විස ඇත බබර තුඩේ
උදා එලිය පුබුදා සිය නෙත් පිබිදෙයි
නෙලුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල පුබුදිනවා
ගලන ගලන සියලු රල කරදියෙහි
ගග රැලි නංවනවා
විස ඇත බබර තුඩේ
උදා එලිය පුබුදා සිය නෙත් පිබිදෙයි
නෙලුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල පුබුදිනවා
ගලන ගලන සියලු රල කරදියෙහි
ගග රැලි නංවනවා
බිදින බිදින තරමට සුවදියි
සුධවල සදුන් ගහේ
පිසින පිසින තරමට උපදයි
කදුලැලි බිදුන් ඇසේ
සුධවල සදුන් ගහේ
පිසින පිසින තරමට උපදයි
කදුලැලි බිදුන් ඇසේ
මිනිසුන් පිය සටහන් තැබුවත්
නොබිදෙයි කිරණ සදේ
මහද ආදරේ තව උපදයි
ඔබ රිදවූවත් ලදේ
නොබිදෙයි කිරණ සදේ
මහද ආදරේ තව උපදයි
ඔබ රිදවූවත් ලදේ
No comments:
Post a Comment