Artist
|
- Saman Indika
|
Song
|
- Jeevithe Sihinekin
|
Chord
|
- Bbm
|
Jeevithe Sihinekin
ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම්
වෙන කෙනෙක් නෑ තවත් මේ හිතේ රත්තරං
පුද කෙරූ ආදරේ ඔය හිතෙන් නොම අරන්
ඔබ ගියත් ආදරෙයි තාම මං මේ තරම්
ආදරෙයි තාම මං
දෑස ළං උනාවේ තාම ඒ පෙර වැනී
මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී
බල බලා මා මැවූ ලෝකෙ නෑ හැබෑ වී
බලා ඉමි හෙටත් මා ඔබ පතා සඳවතී
හිමි නැතත් තව හිතෙයි ඔයාවම මතක් වී
දුර උනත් නිම් නොවෙ ආදරේ හිත පිරී
No comments:
Post a Comment