Man Thawa Dura ( Warna TeleDrama Theme Song )
Artist
|
- Poorna Sachintha
|
Song
|
- Man Thawa Dura
|
Chord
|
- Bm
|
[Intro]
-----------------------------------------------------------------------------
|Bm| + | + | + |
|F# | + | + | + |
|Bm|Em|Bm | + |
|Bm| + | + | + |
| G | + |F#m| + |
| G | A |Bm | + |
[Chorus]
-----------------------------------------------------------------------------
Bm A Bm
Man thawa dura
thaniyama yannam
Bm A G
Hath dinnath tharu
para kiyanawa nam
Em Bm
Nethu noridaa aaaa
eherennam mmmmmmmmmm
G A Bm
Amawakata sanda
balanna puluwannam
Bm G A D Bm
Amawakata sanda
balanna puluwannam
[Verse 1]
-----------------------------------------------------------------------------
Bm A F#m Bm
Awith yanna dura wedi
taramata durath api gihinnam
A F#m Bm
Tawath danna andunana
thanaikama mage mai kiyannam
Bm A
Sandak ekka payana ira
mala methek hamu wethei sithan
G Em F#m Bm
Hithak aran diyambata
giya ganga kohe hengune yei kiyan
Man Thawa Dura ( Warna TeleDrama Theme Song )
මං තව දුර තනියම යන්නම්
මං තව දුර තනියම යන්නම්
හද්දිනත් තරු පාර කියනවා නම්
නෙතු නොරිදා අැහෙරෙන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්
අමාවකට සඳ බලන්න පුලුවන්නම්
අවිත් යන්න දුර වැඩි තරමට
දුරක් අපි ගිහින් නම්
තවත් දන්න අදුණන තනිකම
මගේමයි කියන්නම්
සඳක් එක්ක පායන ඉරමල
නෙතින් හමු වෙතයි සිතන්
හිතත් අරන් දියභට ගිය ගඟ
කොහේ හැංගුවේ කියන්
මං තව දුර තනියම යන්නම්...
මතක් වෙන්න අමතක වෙන්නති
හිතක් මගෙ වෙලා නම්
තවත් යන්නෙ කොහොමද තනියම
මමත් මගෙ නොවේ නම්
දුරින් තියපු මතකය අරගෙන
යලිත් නුඹ එතයි සිතන්
හෙටක් අරන් ආපහු එනකම්
නුඹෙ මයි කියන්නම්
👎
ReplyDelete👎👎👎
Delete