Sitha Bindunu Da
Artist
|
- Gayani Madusha
|
Song
|
- Sitha Bindunu Da
|
Chord
|
- Fm
|
[Intro]
-----------------------------------------------------------------------------
|Fm | -
|C# |Fm |
|Eb |-
|C# |Eb |
|Bbm|Fm| - | - |
|Ab | -
|Fm |C#|
|Cm |Fm| +
| + |
[Chorus]
-----------------------------------------------------------------------------
Fm C# Ab Fm C
Sitha bindunu daa aaaa
taru kada aaaaaaa wetuna
C7 Ab Fm
Mama iki gasa henduwa aaaaa
oba danne naaa
C# Cm Fm
Kumuduniya petheni hee
bolanda mage sitha ridini
Fm Bbm Fm
Kandulu keti gesuna
oba danne naa oba danne naa
[Verse 1]
-----------------------------------------------------------------------------
Eb
Sulangatath duka hithi
eeeeeee
Eb Fm Eb/Fm
Sulangatath duka hiti
malak langa newathi
Fm C
Ab Fm
Mal reenuwen renuwama
enawa
Fm C# Bbm Fm
Oba danne naa oba
danne naaa oba danne naaa
[Verse 2]
------------------------------------------------------------------------------
Eb
Aluth bambarindu
rendi eee eeee
Eb Fm Eb/Fm
Aluth
bambarindu rendi thurulu wee sitiya
Fm C Ab Fm
Mal reenuwen renuwama
enawa
Fm C# Bbm Fm
Oba danne naa oba
danne naaa oba danne naaa
Sitha Bindunu Da
Sitha Bindunu Da
සිත බිඳුණූ දා තරු කඩා වැටුණා
සිත බිඳුණූ දා තරු කඩා වැටුණා
මම ඉකිගසා හැඬුවා ඔබ දන්නේ නෑ
කුමුදිනිය පෙති ලිහී බොළඳ මගේ සිත රිදී
කඳුළු කැටි ගැසුණා ඔබ දන්නෑ ඔබ දන්නේ නෑ
මම ඉකිගසා හැඬුවා ඔබ දන්නේ නෑ
කුමුදිනිය පෙති ලිහී බොළඳ මගේ සිත රිදී
කඳුළු කැටි ගැසුණා ඔබ දන්නෑ ඔබ දන්නේ නෑ
සුළඟටත් දුක හිතී //
මලක් ළඟ නැවතී
මල් රේණුවෙන් රේණුවම ඉම්බා
ඔබ දන්නේ නෑ ///
මලක් ළඟ නැවතී
මල් රේණුවෙන් රේණුවම ඉම්බා
ඔබ දන්නේ නෑ ///
සිත බිඳුණූ දා තරු කඩා වැටුණා
මම ඉකිගසා හැඬුවා ඔබ දන්නේ නෑ
මම ඉකිගසා හැඬුවා ඔබ දන්නේ නෑ
අළුත් බඹරිඳු රැඳී //
තුරුළු වී සිටියා
මල් රේණුවෙන් රේණුවම ඉම්බා
ඔබ දන්නේ නෑ ///
තුරුළු වී සිටියා
මල් රේණුවෙන් රේණුවම ඉම්බා
ඔබ දන්නේ නෑ ///
No comments:
Post a Comment