Werala Pena Mane
Artist
|
- Clarance wijewardhana
|
Song
|
- Werala Pena Mane
|
Werala Pena Mane
වෙරළ පේන මානේ අහිමි වූ ලඳේ
වෙරළ පේන මානේ අහිමි වූ ලඳේ
සිත දයා සෙනේහේ ඔබට නෑ හදේ
පෙම් විලාප ගීතේ කළුවරේ රැුයේ
තතු කියා හඩාවී බිඳුණු පේරමයේ
සඳු සමීප වීලා සැගවූනා නොවේ
මල් පිපෙන්න ආසන්නේ පර උනා නොවේ
සක්වලින් සදාකල් පෙම් කතන්දරේ
අද විනාස වූවාසේ මට දැනේ පරියේ
බැඳි උදාර ප්‍රේමේ මම ඔබේ නමින්
දුර අනන්ත ආකාසේ තටු සලා ගිහින්
මා අනාථ ලෝකේ නතර වී ඉතින්
ඔබ සනාථ වේවායැ'යි පතනෙමී නිතින්
No comments:
Post a Comment