Ayeth Warak
Artist
|
- Sandun Perera
|
Song
|
- Ayeth Warak
|
Chord
|
- Ebm
|
[Intro]
-----------------------------------------------------------------------------
|Ebm| - | B |
- |
|C# | -
|Ebm| - |
|Ebm| - |Bbm| - |
| B |C#|Ebm| -
|
[Chorus]
-----------------------------------------------------------------------------
Ebm Abm C# F#
Thibunam hugak loku
mila mudhal mage athe
B Bb C# B
Oba naa me wage ada
wen wanne
B C# B
Kahatak hithe
konakawath naa oba kere
B C# B Ebm
Sulangak wage hera
giyath loken mage
Ebm Bbm B C#
Ayeth warak mata wada
honda kenek
Ebm Bbm Bb Ebm
Hamu weewaa kiyaa
obata maaa pathanawa //
[Verse 1]
-----------------------------------------------------------------------------
Ebm C# B Ebm
Jeewethe paraduwata
maa thiya pem kale oba watinawa sitha
Ebm C#
B Ebm
Therune mama rewatuna
kiya kalayath nodeneema gatha wela
B C# B
Kahatak hithe
konakawath naa oba kere
B C# B Ebm
Sulangak wage hera
giyath loken mage
Ebm Bbm B C#
Ayeth warak mata wada
honda kenek
Ebm Bbm Bb Ebm
Hamu weewaa kiyaa
obata maaa pathanawa
[Verse 2]
------------------------------------------------------------------------------
Ebm C# B Ebm
Me bhawe
yali sihiwela edha terunoth mama istaram kiya
Ebm C# B Ebm
Mandire
doragulu kada dama ayemath oba enna ma soya
B C# B
Kahatak hithe
konakawath naa oba kere
B C# B Ebm
Sulangak wage hera
giyath loken mage
Ebm Bbm B C#
Ayeth warak mata wada
honda kenek
Ebm Bbm Bb Ebm
Hamu
weewaa kiyaa obata maaa pathanawa
Ayeth Warak
Ayeth Warak
තිබුණා නම් හුඟක්
ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ...
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා...
ජීවිතේ පරදුවට මා තියා.....
පෙම් කලේ ඔබ වටිනවා සිතා.....
තේරුණේ මම රැවටුණා කියා......
කාලයත් නොදැනීම ගත වෙලා.......
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා...
මේ භවේ යළි සිහිවෙලා එදා....
තේරුණොත් මම ඉස්තරම් කියා....
මන්දිරේ දොරගුළු කඩා දමා....
ආයෙමත් ඔබ එන්න මා සොයා....
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
තිබුණා නම් හුඟක්...
ලොකු මිල මුදල් මගේ අතේ...
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ...
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා..
No comments:
Post a Comment