Mayam Kalawe
Artist
|
- Nadeemal Perera
|
Song
|
- Mayam Kalawe
|
Chord
|
- Bm
|
[Intro]
-----------------------------------------------------------------------------
| B | - |F#| - | //
| B | - | - | - |
[Chorus]
-----------------------------------------------------------------------------
B E B F# B
Hiri mal muwin pana sina kandulel
maka lanna ma hada niwa
B E B F# F#7
B
Thuruwel pawa saradam kala hada
popiyana me adare eeeee
E C#m F# B
Oba mata dunna yali uduranne aei
premiye ma jeewethe ee
E C#m F#
Oba pana dunna hada binda lanne aei
sonduriye
B C#m E Abm F#
Mayam kalawe sayam sina see payan
sande me pem gee raye
B C#m E
Alam pothe deee kolam kala see
E B Abm C# F#
Ayeth ewennam dee gum nage me yamaye
eeeeeeeeeee
[Intro]
-----------------------------------------------------------------------------
| B | - | - |F#|
| B | - | - | - |
| B | - |F#| - |
| B | - | - | - |
[Verse 1]
-----------------------------------------------------------------------------
B E
B F# B
F# Abm B
Sansaraye peruman puraa alen bendi
inna weyam kala
B E B F# B C#m B
Ansathu nowee oba magema wee reka
gatthe maa me adare eee
E C#m F# B
Oba mata dunna yali uduranne aei
premiye ma jeewethe ee
E C#m F#
Oba pana dunna hada binda lanne aei
sonduriye
B C#m E Abm F#
Mayam kalawe sayam sina see payan
sande me pem gee raye
B C#m E
Palam tothe deee kolam kala see
E B Abm
C# F#
Ayeth pemin lan wee imu nage me
yamaye eeeeeeeeeee
B F# B
Ma diha balan dilisena nethu agin
adambare eeeeeeeeeee
B Abm C#
Ab
Hara dama aaa sina sennako
adaren
F#
Bbm
Ab
Mayam kalawe sayam sina see payan
sande me pem gee raye
C# F#
Palam tothe deee kolam kala see
F# C#
Bbm Ab
Ayeth pemin
lan wee imu nage
Fm Bbm F# Bbm Ab
Mayam kalawe sayam sina see payan
sande me pem gee raye
Bbm C# F#
Palam tothe deee kolam kala see
F# C#
Bbm Eb Ab
Ayeth pemin
lan wee imu nage mee yamaye
Mayam Kalawe
මායම් කලාවේ සායම් සිනාසේ
හිරිමල් මුවින් පානා සිනා කදුලැල් මකාලන්න මා හද නිවා
තුරුවැල් පවා සරදම් කලා හද පොපියනා මේ ආදරේ
ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ
ඔබ පන දුන්න හද බිදලන්නේ,ඇයි සොදුරියේ
මායම් කලාවේ සායම් සිනාසේ පායම් සදේ මේ පෙම් හීනයේ
පාලම් තොටේදී කෝලම් කලා සේ
ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ මේ යාමයේ

සංසාරයේ පෙරුමන් පුරා ආලෙන් බැදි ඉන්න වෑයම් කලා
අන්සතු නොවී ඔබ මගේම වී රැකගත්ත මා මේ ආදරේ
ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ
ඔබ පන දුන්න හද බිදලන්නේ,ඇයි සොදුරියේ
මායම් කලාවේ සායම් සිනාසේ පායම් සදේ මේ පෙම් හීනයේ
පාලම් තොටේදී කෝලම් කලා සේ
ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ මේ යාමයේ
මා දිහා බලන් දිලිසෙනා නෙතු අගින්
ආඩම්බරේ හැර දමා සිනාසෙන්නකෝ ආදරෙන්
මායම් කලාවේ සායම් සිනාසේ පායම් සදේ මේ පෙම් හීනයේ
පාලම් තොටේදී කෝලම් කලා සේ
ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ
Best song ever 😉😘!
ReplyDeleteBest song ever 😉😘!
ReplyDelete