Pemwathunta Sarane
Pemwathunta Sarane
Artist
|
- H R jothipala
|
Song
|
- Pemwathunta Sarane
|
Chord
|
- Eb
|
[Intro]
-----------------------------------------------------------------------------
| Eb |Cm| Bb | -
|
|Fm |Cm| Eb | -
|
| Eb |Bb | Ab |Eb|
|Fm/Cm|Bb | Eb | - |
[Chorus]
-----------------------------------------------------------------------------
Eb Bb Eb
Pemwathunta sarane
anangaya mamane
Eb Fm Bb7 Eb
Pem satanin peradi dos
negeema weradi //
Eb Bb Eb
Pemwathunta sarane eee
eeeeeeeeeeeeee
[Verse 1]
-----------------------------------------------------------------------------
Eb Bb
Pemen weli kaali dasa
maha kawak bihi kale
Bb Ab Bb Eb
Kala kaami kavi
hithwala pem rasayak mathu kale //
Eb
Sangeetha pem geeyen
pana ganwa opa kale
Eb Fm Bb7 Eb
Anangaya mamai lowe
maha hapan kam kale
[Verse 2]
------------------------------------------------------------------------------
Eb Bb
Mahaa
naada langa shila jayapalata malani
Bb Ab Bb Eb
Adarayen
ekathu una athula samaga rohini //
Eb
Napoleon
seizer ayatath alaya deni
Eb Fm Bb7 Eb
Mage
heesara pahara laba pem geeyen math uni
Pemwathunta Sarane
පෙම්වතුන්ට සරණේ
පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ
පෙම් සටනින් පැරදී දොස් නැඟීම වැරදී
පෙම්වතුන්ට සරණේ
පෙම් සටනින් පැරදී දොස් නැඟීම වැරදී
පෙම්වතුන්ට සරණේ
පෙමින් වෙළී කාලිදාස මහා කවක් බිහි කළේ
කලාකාමි කවි හිත්වල පෙම් රසයක් මතු කළේ
සංගීතය පෙම් ගීයෙන් පනගන්වා ඔපකළේ
අනංගයා මමයිනෙ ඔය මහා හපන්කම් කළේ
කලාකාමි කවි හිත්වල පෙම් රසයක් මතු කළේ
සංගීතය පෙම් ගීයෙන් පනගන්වා ඔපකළේ
අනංගයා මමයිනෙ ඔය මහා හපන්කම් කළේ
මහා නාග ළඟ ශීලා ජයපාලට මාලිනී
ආදරයෙන් එකතුවුණා අතුල සමඟ රෝහිණී
නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දැනී
මගෙ හී සර පහර ලබා පෙම් ගීයෙන් මත්වුනී
ආදරයෙන් එකතුවුණා අතුල සමඟ රෝහිණී
නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දැනී
මගෙ හී සර පහර ලබා පෙම් ගීයෙන් මත්වුනී
ස්ථිර ආලය නොතකා දෙතුන් දෙනෙක් ගැන සිතා
වස බොන්නේ මිය යන්නේ චපල හිතක් ඇති නිසා
කවුරුන් කොයි ලෙස කීවත් රජා මගුල් සක්වලේ
තරුණ ලොවේ රජ දහනේ මම පෙන්වමි මගෙ බලේ
වස බොන්නේ මිය යන්නේ චපල හිතක් ඇති නිසා
කවුරුන් කොයි ලෙස කීවත් රජා මගුල් සක්වලේ
තරුණ ලොවේ රජ දහනේ මම පෙන්වමි මගෙ බලේ
No comments:
Post a Comment