Muthu Latha
Artist
|
- Athula Adikari
|
Song
|
- Muthu Latha
|
Chord
|
- D
|
[Intro]
-----------------------------------------------------------------------------
| D | - | G
| - | //
| G | - |Em
| - | //
| D | - | G
|D |
| D |D7|Bbaug|D |
|Bm7| - | -
| - |
|Bm7| - | A7 |
D |
[Chorus]
-----------------------------------------------------------------------------
D A D
D7 G
Muthu latha sinaha
pokuru paaa muthu manike balanu epa
D Daug G A7
D
Netha pelali eeeee
sitha ma asarana wela
D A D
C G
Mama lande kelesada
kiyanne palu hendum muwa goluwee
D Daug G
A7 D
Hitha patali ada maa
asarana wela
[Verse 1]
-----------------------------------------------------------------------------
D G D G D
Geli poru pol male
palanda dedunu thel gala peera
D C G Dm
Paloswaka pooda sanda
gamata wadina leelen
G D
Dewete numba enna
[Verse 2]
------------------------------------------------------------------------------
D G D G D
Tun this
peya raa nidi nam nathuwa ilandari man rahase henduwa
D C G Dm
Muthu dinu
muthu manike numba karakereta gannta
G D
Puruwe pin
nathuwa
Muthu Latha
Muthu Latha
මුතු ලතා සිනහා පොකුරු පා
මුතු ලතා සිනහා පොකුරු පා
මුතු මැණිකේ බලනු එපා
නෙත පැටලී... සිත මා
අසරන වෙලා
මම ලඳේ කෙලෙසද කියන්නේ...
ආල හැඟුම්, මුව ගොළුවී
හිත පැටලී අදමා
අසරන වෙලා...
මුතු මැණිකේ බලනු එපා
නෙත පැටලී... සිත මා
අසරන වෙලා
මම ලඳේ කෙලෙසද කියන්නේ...
ආල හැඟුම්, මුව ගොළුවී
හිත පැටලී අදමා
අසරන වෙලා...
ගෙලේ තොරොම්බොල් මාලේ පලඳා
ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා
පාලොස්වක පෝදා
හඳ ගමට වඩින ලීලෙන්
දෙවටේ නුඹ එන්නා...
ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා
පාලොස්වක පෝදා
හඳ ගමට වඩින ලීලෙන්
දෙවටේ නුඹ එන්නා...
තුන්තිස් පැය රෑ නිදිනම් නැතුවා
ඉලන්දාරි මං
රහසේ හැඬුවා...
මුතු බිඳු මුතු මැණිකේ
නුඹ කරකාරෙට ගන්ටා
පූරුවෙ පිං නැතුවා....
ඉලන්දාරි මං
රහසේ හැඬුවා...
මුතු බිඳු මුතු මැණිකේ
නුඹ කරකාරෙට ගන්ටා
පූරුවෙ පිං නැතුවා....
No comments:
Post a Comment