Artist
|
- Nanda malani
|
Song
|
- Peedena Goyame
|
Chord
|
- C
|
Peedena Goyame
පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා
පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙල
එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා
දුනුකේ ඉහිරුණු නිල්තණ පළසේ වාඩිවෙලා
මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා
ගමට ඇහෙන්නට කවි කිව්වත් ඔබ රසට ගොතා
කොහොම කියන්නද මගේ කවිය මම කෑ ගසලා
කවිය මගේ හඬ නොනැඟේ සිත පතුලේ තව සැඟවේ
වැට කොටු බැඳ ඇති පැළට උඩින් මගෙ ඉගිල්ලිලා
මගේ කවිය ගැන ඔහුට කියනවද වසන්වෙලා
මළිත්තනේ බටිත්තනේ පැලේ දොරෙන් වරෙව් අනේ
No comments:
Post a Comment