Mage Husma Aran
Mage Husma Aran
Artist
|
- Manjula Pushpakumara
|
Song
|
- Mage Husma Aran
|
Chord
|
- Am
|
[Intro]
----------------------------------------------------------------------------------
|Am| - | G |
- |
| F
| - |Dm|E7 |
| D | - |
F | -
|
| G | - |Am| - |
|Am| G | F |Am |
[Chorus]
------------------------------------------------------------------------------------
Am F Am E7
Mage husma aran oba duraka giyath taraha
naa maa sada
Dm C E7 Am
Mata wada honda kenek obata hamuwei
sitha
D G D E7
Mama hidinnam bala oben ethata wela
D E7 G Am G E Am
Hodin innata kiya suba pathum pathami
maa suba pathum pathami maa
[Verse 1]
-----------------------------------------------------------------------------------
Am F D G Am
Muna gehena aya oba koheda ada ahanawita
hadawathata mage
Am F D G Am
Denena duka mata uhukla gannata purudu
nehe tawa obata wage
Dm C E7 C G
E Am
Kothena sitiyath ohuge sewane inna digu
kal loweee regena mage adare
[Verse 2]
------------------------------------------------------------------------------------
Am F D G Am
Pera dineka apa gatha keruwa
thena mama newei ada hinehenne
Am F D G Am
Mata lebunu thena wena keneku
wetha denna kohomada hitha hedune
Dm C E7 C G
E Am
Kothena sitiyath ohuge sewane inna digu
kal loweee regena mage adare
Mage Husma Aran
මගේ හුස්ම අරන් ඔබ දුරක ගියත් තරහ නෑ මා සදා
මගේ හුස්ම අරන් ඔබ දුරක ගියත් තරහ නෑ මා සදා
මට වඩා හොද කෙනෙක් ඔබට හමුවෙයි සිතා
මම හිදින්නම් බලා ඔබේන් ඈතට වෙලා
හොදින් ඉන්නට කියා සුභ පැතුම් පතමි මා සුභ පැතුම් පතමි මා
මට වඩා හොද කෙනෙක් ඔබට හමුවෙයි සිතා
මම හිදින්නම් බලා ඔබේන් ඈතට වෙලා
හොදින් ඉන්නට කියා සුභ පැතුම් පතමි මා සුභ පැතුම් පතමි මා
මුණගැහෙන අය ඔබ කොහේද අද
අහන විට හදවතට මගේ
දැනෙන දුක උහුලා ගන්නට
පුරුදු නෑ තව ඔබට වගේ
කොතැන සිටියත් ඔහුගේ සෙවණේ
ඉන්න දිගුකල් ලොවේ රැගෙන මගේ ආදරේ
අහන විට හදවතට මගේ
දැනෙන දුක උහුලා ගන්නට
පුරුදු නෑ තව ඔබට වගේ
කොතැන සිටියත් ඔහුගේ සෙවණේ
ඉන්න දිගුකල් ලොවේ රැගෙන මගේ ආදරේ
පෙර දිනෙක අප ගත කෙරුව තැන
මම නෙවෙයි අද හිනැහෙන්නේ
මට ලැබුණු තැන වෙන කෙනෙකු වෙත
දෙන්න කොහොමද හිත හැදුණේ
කොතැන සිටියත් ඔහුගේ සෙවණේ
ඉන්න දිගුකල් ලොවේ රැගෙන මගේ ආදරේ
මම නෙවෙයි අද හිනැහෙන්නේ
මට ලැබුණු තැන වෙන කෙනෙකු වෙත
දෙන්න කොහොමද හිත හැදුණේ
කොතැන සිටියත් ඔහුගේ සෙවණේ
ඉන්න දිගුකල් ලොවේ රැගෙන මගේ ආදරේ
No comments:
Post a Comment