Artist
|
- Rose Alagiyawanna
|
Song
|
- Adare Wadida Manda
|
Chord
|
- Dm
|
ආදරේ වැඩිද මන්දා හිත මගේ රිදෙන හින්දා
පණ මගේ නුඹම හින්දා නෙතු මගේ නුඹම සෙව්වා
නුඹට මං ගැන දැනෙන තරමට මටද නුඹ ගැන දැනෙනවා
නුඹට මං ගැන රිදෙන තරමට මටද නුඹ ගැන රිදෙනවා
මගේ හිත නුඹ දන්න තරමට නුඹෙ හිතත් මම දන්නවා
හිමි නොවුණු ඒ ආදරේ හදගැස්ම පාරවයි ඔයා
සිනාසෙන්නට බැරි වුණත් මම සිනාසෙන්නම් සතුට පෙන්වා
නුඹේ වෙන්නට බැරි වුණත් මට නුඹේ වෙන්නම් ලොවට හංගා
ඉවසන්නෙ මම කොහොමදෝ නුඹ නැතුව ජීවිතේ හොයං
සිනාසෙන්නට බැරි වුණත් මම සිනාසෙන්නම් සතුට පෙන්වා
නුඹේ වෙන්නට බැරි වුණත් මට නුඹේ වෙන්නම් ලොවට හංගා
No comments:
Post a Comment