Bappage Akkage Duwa
Artist
|
- Civil Voice
|
Song
|
- Bappage Akkage Duwa
|
Chord
|
- D
|
[Intro]
----------------------------------------------------------------------------
| D | - | - | - | //
[Chorus]
-----------------------------------------------------------------------------
A G A D
| A | G | A | D |
Ape punchi bendapu
bappage akkage duwa
A G A D
Ape punchi bendapu
bappage akkage duwa
A G A D
Api chooti kale ekata
sellam bath iwwa kumariya
Bm F#m G D
Loku wenna wenna api
duras una needa sonduriya ooooo
A G A D
Meeta auruddai masa
hayak muhunu pothe pem keruwa landa
A G A D
Aege thatthage rewili
athara mata ingi bingi karapu sonduriya
A G A D
Hari lassana podi
kella hinda adareeta kiwaa nama mala
[Inter 1]
----------------------------------------------------------------------------
|F#m| - |G | A |
| D | - | - | -
| //
[Verse 1]
-----------------------------------------------------------------------------
Bm F#m
Mata wisi hayai eyata
wisi thunai
G A D
Ape taruna kale enna
enna gewila yai
Bm F#m
Mage handahane kuga
hathai yojana kootiyai
G A D
Eeet amma mawa
bandawanne galapalai
F# G
Mata hora mage sitha
numba gena wiparamai
A G
D
Mata mage nowana
adarayak ethi hedai
[Inter 2]
----------------------------------------------------------------------------
| D | - |
G | A |
| G | A |
D | - |
|F#m|Em| D |Em|
| D | G | A | D
|
[Verse 2]
-----------------------------------------------------------------------------
Bm F#m
Numba
lassanai kata hari serai
G A D
Napuru
kamath mee haa samanamai
Bm F#m
Numbe kollo
athare mata siti tarunioyo hondai
G A D
Lassana
neme mama balanne gathigunai
F# G
Numbawa
bendothin kussiye weda matai
A G D
Menna wenda
inna kella mata hondai
Bappage Akkage Duwa
Bappage Akkage Duwa
අපෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව
අපෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව
අපෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව
අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය
ලොකු වෙන්න වෙන්න අපි දුරස්වුනා නේද සොඳුරිය
මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරූලඳ
ඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි පාපු සොඳුරිය
හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට කිව්ව නම මල
මට විසිහයයි ඇයට විසිතුනයි
අපෙ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි
මගෙ හදහන කුජ හතයි - යෝජන කෝටියයි
ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි
මට හොරා මගෙ සිත නුඹ ගැන විපරමයි
මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි
නුඹ ලස්සනයි කට හරි සැරයි නපුරු කමත් ඒ හා සමානමයි
නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි
ලස්සන නොවෙ මම බලන්නෙ ගති ගුණයි
නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි
මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි
මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව
මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය
ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුනා නේද සොඳුරිය
මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයිද සොඳුරිය
ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය
නුඹට කොල් කරල කෝල කරල බිල දහඅට දාහයි සොඳුරිය
මගේ කපපු ෆෝන් බිල ගෙවන් මේ සිංදුව හිට් වෙයිද
No comments:
Post a Comment