Artist
|
- Noyel Raj
|
Song
|
- Kandulu Dawa
|
Chord
|
- Am
|
Kandulu Dawa
කඳුළු දවා හිත රිදවා සිහිනෙක මා දවටා හැරදා
ඔබ පෙරදා ආදරේයි කියා තව දුර ඈතක යන්න ගියා
මාව හැර යන්න ආයේ ළඟ ඉන්න හීනෙකින්වත් එපා
මට යළි මාව සනසන්න හීන ගලපන්න ජිවිතේ ඕනේ නෑ
හිත පුරා ඔයා දුන් රිදුම් තවත් අමතක වෙන්නේ නෑ
මා ගයන මේ දුක් ගීතයේ පද ලියැවුණේ හිතකින් නොවේ
එනමුදු මගෙන් හැරයනු මැනේ සතුටින් ඔයා හිනැහෙනු අනේ
හිත කියයි තවම දුක් වෙලා මන්ද ඇය නොවෙයි ආදරේ
හීනෙන් ඇවිත් ළං වනු අනේමගේ මතකයෙන් සමු දෙනු මැනේ
තරහක් හිතේ නෑ හදවතේ
No comments:
Post a Comment